Dear chairman of the SLRC, you can earn your reputation by giving good things to the society and people will keep you in the correct place all the time. Keep it up 💪💪..!
omg, felt so happy, seeing this, thank you sooo much, nostalgia is kicking in. Me wagema thawa ekak thibuna, eke nama mathaka na appa, but it was with real people, like those olu bakko in perahera..
මගේ තාත්තා තමයි මේ අත් රූකඩ හැදුවේ. නටවන්නේ ඒ අය. ඇත්තට ම ගොඩක් ලස්සනයි. මේ වගේ දේවල් ඇයි දැන් නොකරන්නේ. රුපවාහිනී යට ඉස්තුති මේක දැම්මට. අනිත් ඒවත් දාන්න ළමයි ට බලන්න. 🙏🙏
❤️
❤
සතුටුයි ❤
මොකක්ද ඔයාගේ තාත්තාගේ නම
හරිම ආසයි මේවා දකිද්දී.... අපේ පුංචි කාලේ මතක් වෙනවා..
අපේ ළමා කාලය නැවත මතක් කර දුන්නාට ස්තුතියි ඔබලාට❤❤
අනේ කොච්චර ලස්සන කතාවක් ද දැන් තියෙන කාටුන් වගේද හරිම ආසාවෙන් බැලුවා කි මෙව්වා නම්
දුර ඈත රටවල් වල සිටියත් අපි තාමත් ආදරෙයි ටයි මාමාට. මේ වගේ අපි පොඩි කාලේ නරබපු වැඩසටහන් ඉදිරිපත් කරන්න❤❤❤
අපි ආසම කෙනෙක් තමයි ටයි මාමා කියන්නේ
TV එකෙ දාන්න එදා අපෙම කලාශිල්පීන්ගෙ නිර්මාණ හැකියාව මාරම ක්‍රියෙටිව්.ගොඩක් අයට ඉගෙනගන්න තියනව මෙ දෙවල් වලින් ❤️❤️❤️
සෑහෙන කාලයක් හෙව්ව මේක. පුදුම සහනයක් දැනෙනනෙ. Background music පවා හරිම ලස්සනයි. දැන් ඒව බැලුවම සද්දෙටම ඔලුව රිදෙනව
හඞ නලුවන් හරි අපූරුයි ..මුල ඉදන් අගටම බැලුව..ආපහු 90 ගනන් වලට ගියා..වියෝ වූ සියල්ලන්ට නිවන් සුව...ස්තූතිය ජාතික රූපවාහිනී සෙවයට..🎉
අම්මෝ.... මම මේක කවදද දාන්නෙ කියල බල බලා හිටියෙ අපේ පුන්චි කාලෙ සුන්දර කරපු වැඩසටහන් ❤❤❤❤❤ ටයිටස් තොටවත්ත මහතාට පින් 🙏 මේව ඒ කාලෙ අපිට දුන්නට ❤️❤️💐
සිංදුයි බින්දුයි, දැනමුතු මාමා , දැනමුතු නිවස, කැන්ද ලන්ද , සහ පරන ලමයින් වෙනුවෙන් හදපු ටෙලි නාට්‍ය ආපහු පෙන්වන්න.❤
ඇයි සුදු පුංචා
Lokke mama
666 tele drama pls
ඒක ITN එකේ ගියේ@@lonelyheart2650
අනිත් චැනල්ස් 18+ වෙද්දී ජාතික රූපවාහිනීය විතරක් තවම පොඩි පරම්පරාවට බලන්න තියන එක ලොකු දෙයක්❤
ලමයින් ට ආදර්ශ කාටුන් එකක් .මේව තමයි බලන්න අවශ්‍ය කාටුන් . දැන් තියෙන ඒව දරුවන්ට ගැලපෙන්නේ නෑ .විකාර . මේ වගෙ කාටුන් හැමදාම විකාශය කරන්න .
හසරැලි රසාර / සිප්යුරු රසාර වැඩසටහන් දෙකත් දාන්න. බොහොම ස්තුතියි සුන්දර පැරණි මතකයන් අලුත් කලාට.
ස්තූති 😢❤
අතුරු පැලස්සටත් අවුරුදු කොටස ඕන ඒක නම් මරැ..😂
හරිම අගෙයි👍බොහොම ස්තුතියි මේ කතා නැවතත් පෙන්වනවට 💐💐
😊😊
ටීවි එකෙ අය දාන්නකො .ප්ලිස්...ඉවරවෙනකන්ම හිනා වෙවී බැලුවෙ.මේක දැම්මොත් ලොකු පොඩි කවුරුත් විනොදයෙන් බලනව අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️
Dear chairman of the SLRC, you can earn your reputation by giving good things to the society and people will keep you in the correct place all the time. Keep it up 💪💪..!
මේවා පොඩි ලමයිම්ට පෙන්නන්න අද ලමයි බේරෙයි මනුස්සයෙක් කම ඉගෙන ගනී 1985 බෙදුම් රේකාව 1995 වෙනකම් තිබුනා මේක ලමයින් ටපෙන්නන්න 🙏🙏
බොහොම ස්තූතියි මේ වැඩසටහන මෙහෙම ප්‍රචාරය කරනවට 🙏 තාමත් ආසයි ඒ කාලේ බලපු හැම වැඩසටහනකටම.
හරියට රස වින්දා. බොහොම අගෙයි. බොහොම ස්තුතියි.
මෙවැනි නිර්මාණ ලබාදීම පිලිබද ඔබට ගොඩක් ස්තූතියි.❤
අපි චූටි කාලෙ ආසාවෙන් බලපු Cartoon . බොහොම පින් අපේ දරුවන්ට බලන්න නැවතත් දානවාට. 💐
🥺🥺🥺🥺🥺🌹🌹🌹🌹🌹🌹 මේවා නාට්‍ය නෙමේ..... හුඟාක් වටින මතක.... ❤❤❤
ටයි මාමාට අපගේ ප්‍රනාමය👍👍👍👍👍👍👍
මේකෙ අනෙක් කොටසුත් දාන්නකො ❤❤
අපේ ළමා කාලය මතකයන් අලූත් කලා... ස්තුතියි.♥️
මට මතක මේකෙන් ඔඅස්සෙන්තමා රොබින් හුඩ් ගියේ ..ආසාවෙන් බැලුවේ
Ape lamaa kaalaya godak lassana karata godak sthuuthii thotawaththayaneni
අපේ ලමා කාලය මතක් කර දුන්නාට ස්තූතියි ❤
පොඩි කාලේ ආසවෙන් බැලුවා මතකයි.ඕක ඉවරවෙලා හා හරි හාවා,ගලිවර් එහෙම යන්නෙ.
මේක නම් මං බැලුව කියල මතක නැ.එක්කෝ චූටි එක්කො ඉපදිලා නැ
omg, felt so happy, seeing this, thank you sooo much, nostalgia is kicking in. Me wagema thawa ekak thibuna, eke nama mathaka na appa, but it was with real people, like those olu bakko in perahera..
yes i was looking for years that one, big cat, boy selling hoppers is that the one?
Meka yana kale mata loku therumak thibbe na Eth hamadama baluwa ❤️
Way back on time no words to explain child hood memories
Ane ඉතුරු කොටසත් දාන්න ❤❤❤ගොඩක් ස්තුතියි ❤
දෙවන කොටස ඕන... ❤💐💐
ගොඩක් ස්තුති මේ කරන සේවයට ,🤘🤘💞👈
රෑපවාහිනී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏
ශා නියමයී.පොඩි කාලේ බැලුවා මතකයි මේක.😍😍
හරිම ලස්සනයි ❤
♥️👍
ආදරෙයි රූපවාහිනී ❤
ලස්සන දවස්☺️❤️
Overjoyed my happiness ❤
❤
😁❤️
adarai rupavahiniyata❤❤💖
තොටවත්ත නම් ඉතින් සුපිරි
Supiriieeeeeeeeeeeeee.dewana kotasa onee
Api podikale baluwe
❤❤
❤❤❤❤❤
❤❤
Ape lama kale pasal kale mataka.. eth etin etakota TV tiyenne gamatama ekay 😢 Dan unat asawen balanna
❤❤❤❤❤
🎉🎉🎉🎉
❤අපේ ළමා කාලය❤
තව ඕන.❤❤❤❤
Thankk youuuuu..... ❤❤❤❤🥺🥺🥺
ලපටි පෙළ කියලා වැඩසටහනක් ගියා නේද?
👍👍👍👍😍🥰
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
❤❤❤👍👍👍👍🙏🙏🙏🙏
👍👍👍
Nostalgic😢
Ammo kohhara kalekata passe balapu katoon ekadda, podi kaleta aran giya ehenam, puluwan nam okkoma kotas Tika danna,
😍
🎉😊
ලස්සන කතාව ❤
මෙහෙම එකක් බලලා නෑ නෙ.. රසාර තමයි මතක
❤❤❤❤❤❤❤❤❤
අනේ 🥺♥️
Godak hodae
හසරැලි රසාර ත් දාන්න ❤❤❤❤
අනේ❤
ගිගුරුම් දනවුවත් ඕනේ 😊
Lassanai
Bagalavathi schoole hamine😃thamath mathakai.…
🤩❤
🌹🌹❤❤❤❤❤
❤❤❤
Memories ❤
🥺😍
පොඩි කාලෙ මේක හීනෙන් වගේ මතකයි
❤️🥺
API podi kale balpuwa asawen
මේක විකාශය වුණේ කොයි කාලෙද?
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එකදාස් නවසිය අසූ ගනන් වලට ගියා..
නලුවො රෙඩි වුනත් මේ එලුවා රෙඩි නෑ.. 😂
😍😍😍
Mayawarunge lokaya dannako apahu
මේක හොයන්න... මං සිංදුවකුත් හෙව්ව....( රතින්යා සිංදුව....අතේ තියන් පත්තු කරල....අනුන්ගේ ඇගට දාලා....... විනොද වෙන අය මොකටද.....අහයි රතින්යා...)
Any 89 Born kids here????
රසාර. වැඩසටහන ද මේක
podi kale mathk una anee
හෙන ගූ ගොඩක් 💩💩💩💩
❤❤❤❤❤❤❤❤
❤❤
💕